ICC ලොක්කන් ජනපති හමුවෙයි – සෙල්ලම් එපා කියයි

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයින් දෙදෙනෙකු වු ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ හමුවුණා.

Read More

LPL සමාරම්භක තරගය ගාල්ල – යාපනය අතර SSC පිටියේදී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ සමාරම්භක තරගය ජුලි 17 වැනිදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More

ක්‍රිකට් තරු පිල් මාරු කරයි – වනිඳු CCC මාරු කළේ ඇයි ?

වනිඳු සී සී සී ක්‍රීඩා සමාජයෙන් ඉවත්විමට ප්‍රධානතම හේතුව වූයේ ශම්මි සිල්වා ප්‍රමුඛ පැවති පරිපාලනය ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යාත පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දෑවැන්තයෙකුගේ සමුගැන්මක්

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් මෙන්ම දෑවැන්ත චරිතයක් වූ ප්‍රේමා පින්නවල මහතා ඊයේ දින (මැයි 12) අභාවප්‍රාප්ත විය.

Read More

එංගලන්ත සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සුරේන් රන් දිනයි

එංගලන්ත සවි එසවීමේ ජාතික ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුරේන් පෙරේරා සමත්වුණා.

Read More

තිසරට උදානට LPL දොර වැසෙයි – නව නිර්ණායක මෙන්න

මෙවර විශේෂත්වය වන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට අමතරව ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය සහ වාණිජ වටිනාකම පදනම් කරගත් නිර්ණායක ඇතුළත් කර තිබීමයි.

Read More