කොළඹ උතුර ක්රීඩකයෝ යුත් ලීග් ක්‍රිකට් ශූරතාව දිනති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් ක්රීඩකයන් වෙනුවෙන් සංවිධාන කළ අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුත් කොළඹ උතුර කණ්ඩායම සමත් විය.
