යූරෝ ෆෝමියුලා මෝටර් රථ ධාවන පථයේදී ශ්‍රී ලංකාවට යළිත් අභිමානයක් ගෙන ඒමට සමත්වුණා.
ඒ එම තරගාවලියේ රොකී ශූරතාව දිනා ගනිමින්.
ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8 වැනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ්
