දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනූ හැටි

අතිශය තියුණු සටනකින් පසු මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී, සටන්කාමී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කළ, ගියවර ශූරයින් වූ දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවරත් රග්බි ලෝක කුසලානය දිනාගැනීමට සමත්වුණා.

Read More

සුපිරි සටනකින් පසු ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවති තරගය ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන තරගයක්ෙම තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 5ක ජයක් හිමිකර ගත්තේ ඕස්ට්‍රේලියාවයි.

Read More

රග්බි ලෝක කුසලානයේ ලෝකඩ පදක්කම එංගලන්තයට

ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද අළුයම පැවති තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්.

Read More

වසර 24කට පසු දකුණු අප්‍රිකාව ලැබූ ජය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.දකුණු අප්‍රිකා කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයකදී පාකිස්තානය පරාජය කළේ වසර24කට පසුවයි.

Read More