ප්‍රමෝද්‍යගේ අසනීප මව සිටින මාතර නිවස පිරිසක් වටලයි

එම අවස්ථාවේ එම නිවසේ අසනීපයෙන් සිටින ප්‍රමෝද්‍යගේ මව පමණක් සිට ඇති අතර ප්‍රමෝද්‍යගේ මව එහිදී තැති ගැන්මකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Read More

තරග පරාජය ගැන ක්‍රීඩා ඇමතිගෙන් සැර නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

Read More

අවමන් සහගත පරාජය ගැන කරුණු විමසයි

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.

Read More

ප්‍රමෝද්‍යලා ක්‍රිකට් විනාශ කළාද ?

ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයත් සමග මේ වන විට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පිළිබද දැඩි කතාබහක් මතුව තිබෙනවා.

Read More