ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනකු අද පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබුවා.
ඒ, චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාරයි.
චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස බඳවාගත් අතර , නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක ලෙස පත්වීම් භාරගත්තා.
