පිතිකරණ පුහුණුකරු කණ්ඩම්බි, උපුල්ටත් තනතුරක්

එළැඹෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි පත්කර තිබෙනවා.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම් පුහුණුකරු ලෙස උපුල් චන්දන පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *