ඩිල්ෂාන් මදුසංඛ ICC සම්මානයකට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ 2023 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

ඒ ඔහුට අමතරව Rachin Ravindra , Yashasvi Jaiswal, Gerald Coetzee ද නිර්දේශ වී තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් සිවුදෙනා ඉකුත් වසරේ දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *