උපාලි ධර්මදාස සුලෝහිත සංග්රාමයට සිය හිතමිතුරන් කැඳවා ගනිමින් හෙට දිනයේ ශ්රී ලංකා ක්රිකට් වටලන්න පිඹුරුපත් සකස් කරමින් සිටින බවට වාර්තා වනවා.
මැච් දිනනකොට හූල්ලන මෙවැනි මිනිසුන් තරග පරදිනකොට භූමිතෙල් ගහපු ගැරඬි වගේ කරලියට එන එක පුදුමයක් නොවෙයි.
පුදුමයට කරුණ නම් උපාලි ධර්මදාසගේ මුදල්වලට තුම්මුලස් නාලිකාවේ මාධ්යෙව්දීන්ද යට වීමයි.
මේ වන විට තුන්මුලස් නාලිකාවේ සිටින ආදී ආනන්දීයෙකු වන මාධ්යෙව්දියෙකු උපාලිගේ සුමට කීකරු බල්ලෙකුමෙන් උපාලි ගේ ක්රිකට් සභාපති සිහිනය සැබෑ කරන්නට රෑ දවල් නොබලා ශ්රී ලංකා ක්රීඩකයින්ට සහ වත්මන් පරිපාලනයට මෙන්ම ජනාධිපතිවරයාට සමාජ මාධ්ය ඔස්සේ පහර ගසමින් සිටියි.
මේ සඳහා උපාලි ධර්මදාස විසින් විශාල මුදලක් ක්රිකට් ප්රතිරූපය වෙනස් කිරීම වෙනුවෙන් එම මාධ්යෙව්දියාට ලබාදී ඇතැයිද වාර්තා වනවා. ජනතාව කුලප්පු කර ඔවුන් මේ සිදු කිරීමට යන්නේ ශ්රී ලංකාව යළි ජාත්යන්තර ක්රිකට් තහනමකට තල්ලු කිරීම නොවේද ?
