එෂාන් වෙනුවට ප්‍රමොද් 20-20 ලෝක කුසලාන සංචිතයට

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් සංචිතයට ආදේශ කිරීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවෙයි.
එංගලන්තය සමග පැවති දෙවන 20-20 තරගයේදී එෂාන් මාලිංග ආබාධයකට ලක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *