සුපිරි සටනකින් පසු ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවති තරගය ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන තරගයක්ෙම තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 5ක ජයක් හිමිකර ගත්තේ ඕස්ට්‍රේලියාවයි.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවති තරගය ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන තරගයක්ෙම තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 5ක ජයක් හිමිකර ගත්තේ ඕස්ට්‍රේලියාවයි.
2025 වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද අළුයම පැවති තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.දකුණු අප්‍රිකා කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයකදී පාකිස්තානය පරාජය කළේ වසර24කට පසුවයි.
පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් මස 10 වැනිදිා පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසාලනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ සේවකයින්ට පිරිනැමූ මුදල් ත්‍යාගය තවමත් පිරිනමා නොමැති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පිල දිරිගැන්වීමට ඉන්දියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් රැසක් ක්‍රීඩාංගණවලදී දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
2023 Fide World Cadets චෙස් තරගාවලිය පසුගිය දිනවල ඊජිප්තුවේ දී පැවැත්වුණා. එම තරගාවලියේ 12න් පහළ බාලිකා තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සහභාගි වුණා.
2023 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට මිලියන ගණනක ක්‍රිකට් ලෝලීන් එක්වීමත් සමඟ මෙතෙක් තිබූ වාර්තා බිඳ වැටෙමින් තිබේ.
2023 ජාතික පාසල් මලල ක්‍රීඩා උලෙළ අද නිමාවට පත්වුණා. එහිදී නව වාර්තා 23ක් බිහිවීම කැපී පෙනෙනවා.