ICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

Read More

මැතිව්ස් පළමු පන්දුවාරයේදීම වැඩ පෙන්වයි..

එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිලට එරෙහිව බැංග්ලෝර් හිදි දැන් පැවැත්වෙන තරගයේ තමන් ක්‍රියාත්මක පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.

Read More

ලෝක කුසලාන ශතක ලැයිස්තුව අලුත් වෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ශතකලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඊයේ සමත් වුණා.

Read More

සුගතදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය අභාවයට යයි – ඡායාරූප

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සින්තටික් ධාවනපථය සහිත ක්‍රීඩාංගණයවන සුගතදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය මේ වනවිට ජරාජීර්ණ වී තිබෙනවා.

Read More

එංගලන්ත සුපිරි රග්බි ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

එංගලන්ත ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.මෙවර රග්බි ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා ආර්ජන්ටිනාව සමග පැවැත්වෙන තරගයෙන් පසු බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට නියමිතයි.

Read More

මම මතීෂට ඉක්මන් සුවය පතනවා -ඇන්ජලෝ මැතිව්ස්

මතීෂට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලියකින් ඉවත්වීමට සිදුවීම ඕනෑම ක්‍රීඩකයකුට සැබවින්ම කලකිරීමක්.

Read More