ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා යොමු කළ ලිපියකට පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය පිටු 4කින් සමන්විත වන අතර සිය නිල කාලය තුළ සිදු කළ කාර්ය සහ ඉන්දීයාව හමුවේ ලද පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව මෙහිදී කරුණු දක්වා තිබෙනවා.
මෙහි පිටපත් ජනාධිපතිවරයාට සහ සියලු මාධ්‍ය වෙතද යොමු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිිංහ වෙත යොමු කළ ලිපිය පහතින්.







