ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු – ශ්‍රී ලංකා තරගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින් වෙනුවනේ නොමිලේ පොප්කොන් සහ සිසිල් බීම ලබා දුන් අතර ඒවා ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ගේ විශාල උනන්දුවක් තිබුණා.
මුම්බායි ක්‍රිකට් සංගමය විසින් ප්‍රවේශපත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට මෙලෙස නොමිලේ පොප්කෝන් සහ සිසිල් බිම ලබාදීමට කටයුතු කර තිබුණා.
ප්‍රවේශපත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට නොමිලේ ලබාදීම සදහා පොප්කෝන් සහ සිසිල් බිම තොග විශාල වශයෙන් මුම්බායි ක්‍රීඩාංගණයට ගෙනැවිත් තිබෙනවා.
