ක්‍රීඩා ඇමති සීමාව ඉක්මවලා – අධිකරණය කියයි
මේ තුළින්ම පෙනී යනවා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන ආකාරය. එසේම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 32 සා 33 යන වගන්තිවලට පටහැනියි.
මේ තුළින්ම පෙනී යනවා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන ආකාරය. එසේම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 32 සා 33 යන වගන්තිවලට පටහැනියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා.
ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.
පිතිකරණයට සූදානම් නොවීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට විනිසුරුවක් අද පියවර ගත්තා.
ශ්‍රී ලංකා පිලේ නව නායකයා ලෙස චන්දිමාල් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ක්‍රිකට් අතුරු කමිටුව ගැන ජනාධිපතිවරයා දැනුවත් නොකර ඇති බව වාර්තා වනවා.
අර්ජුන රණතුගංට ක්‍රිකට් බලය පවරමින් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ එම නිවසේ අසනීපයෙන් සිටින ප්‍රමෝද්‍යගේ මව පමණක් සිට ඇති අතර ප්‍රමෝද්‍යගේ මව එහිදී තැති ගැන්මකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.