චමරිට ඔස්ට්‍රේලියාවේදී සම්මානයක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වසරේ ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සම්මානයකින් පිදුම් ලැබුවා.

Read More

ICC මහා සභා රැස්වීමේ සත්කාරකත්වය යළි ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා සමුළුව ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට එම කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සමුළුව ජුලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඉකුත් වසරේ නොවැම්බර් මස 10 වැනිදා ජාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලාංකාවට ක්‍රිකට් තහනමක් පැන වූ අතර මේ හේතුවෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන…

Read More

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය නොමිලේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

Read More

වසර 27කට පසු කොදෙව්වන්ට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක්

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.

Read More

සබලෙන්කා අඛණ්ඩව දෙවන වරටත් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් කිරුළ දිනයි

අඛණ්ඩව දෙවන වරටත් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් කිරුළ දිනා ගැනීමට බෙලරුසියාවේ අරීනා සබලෙන්කා ඊයේ සමත්වුණා.

Read More

ක්‍රිකට් තහකම ඉදිරි දින කිහිපයේදී ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළදී ඉවත් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විශ්වාසය පළ කරනවා.

Read More