වොලිබෝල් ශූරයෝ යුද හමුදාව – ශූරියෝ ගුවන් හමුදාව

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 72 වැනි වරට සංවිධාන කළ ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව ගුවන් හමුදාව දිනා ගැනීමට සමත්වුණා.

Read More

කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලියේ ශූරයා ජෙවාන් සතාසිවම්

ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගොල්ෆ් පිටියේදී ඉකුත්දා නිමාවට පත්වුණා.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.

Read More

බිමන්දි අඛණ්ඩව තුන්වැනි වරටත් මේස පන්දු ජාතික ශූරතාව දිනයි

අඛණ්ඩව තුන්වැනි වරටත් ජාතික මේස පන්දු ශූරිය ලෙස කිරුළු පැලඳීමට මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත්වුණා.

Read More

සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන වෙස්ලි මදවේරේ සහ බ්‍රෙන්ඩන් මවුටාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Read More

ඩිල්ෂාන්ට සහ නුවන්ට IPL වරම් – වනිඳු හයිද්‍රාබාද් පිලට

මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඩිල්ෂාන් මධුසංඛව ඉන්දීය රුපියල් හාරකෝටි හැටලක්ෂයකට මුම්බායි ඉන්දියන්ස් මිලදී ගක්තා.

Read More

IPL ක්‍රීඩක වෙන්දේසිය හෙට – ශ්‍රී ලංකාවෙන් 8ක් වෙන්දේසියට

ලබන වසරේ පැවැත්වීමට නියමිත අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද ඩුබායි හිදි හෙට පැවැත්වෙනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකුද ඇතුළත් කර තිබෙනවා.

Read More