රග්බි විනාශ කළ ක්වායිස් අබ්දුල්ලා අත්අඩංගුවට ගනු

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අසංග සෙනෙවිරත්න, ලසිත ගුණරත්න, ඩිල්රෝ ප්‍රනාන්දු මේ සියලු දෙනා ශ්‍රී ලංකා රග්බ විනාශ කළ බව නොරහසක්.

Read More

රග්බි වැනසූ නාමල්, රොෂාන්, ලසිත, අසංගට හරීන්ගෙන් කනේ පහරක්

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පාලන සමයේදී බස්නාහිර සහ ඌව රග්බි සංගම් වෙත වාරණයක් පැනවීමට කටයුතු කර තිබූ අතර එම වාරණය අධිකරණය විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More

20-20 වේගවත් ශතකය යළි අලුත් වෙයි

ජාත්‍යන්තර 20-20 පිටියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩකයෙකු අද සමත්වුණා.
ඒ නේපාලයේ පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේදී නේපාල කණ්ඩායමට එරෙහිවයි.

Read More

20-20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට – වනිඳුගෙන් කඩුලු 100ක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.

Read More