ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව තරග ගාස්තු අනුව එක් ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරඟයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමිවන බවද සදහන්. (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 44ක්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *