ප්රමෝද්යලා ක්රිකට් විනාශ කළාද ?
ශ්රී ලංකා පිල ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයත් සමග මේ වන විට ප්රමෝද්ය වික්රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පිළිබද දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ශ්රී ලංකා පිල ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයත් සමග මේ වන විට ප්රමෝද්ය වික්රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පිළිබද දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්රී ලංකා සංචිතයට ආදේශ කිරීමට අයි.සී.සී තාක්ෂණීක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගයට ලහිරු කුමාර ක්රීඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා.
ශ්රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක් සැලසීමට ක්රීඩාංගණ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය නොවැම්බර් මස 10 වැනිදිා පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසාලනයේදී ශ්රී ලංකා ක්රීඩාංගණ සේවකයින්ට පිරිනැමූ මුදල් ත්යාගය තවමත් පිරිනමා නොමැති බව වාර්තා වනවා.
ශ්රී ලංකා පිල දිරිගැන්වීමට ඉන්දියාවට පැමිණ සිටින ශ්රී ලංකා ක්රීඩාලෝලීන් රැසක් ක්රීඩාංගණවලදී දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
2023 පිරිමි ක්රිකට් ලෝක කුසලානය නැරඹීමට මිලියන ගණනක ක්රිකට් ලෝලීන් එක්වීමත් සමඟ මෙතෙක් තිබූ වාර්තා බිඳ වැටෙමින් තිබේ.
වසර 6කට පසු වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක අද සමත්වුණා.
එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන්ට සමත්වුණා.