චමරිට ක්‍රිකට් සම්මාන වැස්සක්

මෙහිදි වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංක හිමිකරගත් අතර වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන හිමිකරගත්තා.

Read More

විශ්මි – හර්ෂිතා ශතක ලබමින් ශ්‍රී ලංකාව දිනවයි

විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම වාර්තා කළ විශිෂ්ට ශතක හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිල අද එක්දින තරග ජයක් වාර්තා කළා.

Read More

ස්විට්සර්ලන්තයේ ජිම්නාස්ටික් ශූරියන් දෙපළක් ශ්‍රී ලංකාව නියෝජනය කරයි

ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා ටවුෂර් (Soleil Nadinya Tauscher) සහ ලුනා දුරංගි ටවුෂර් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වුණා.

Read More

ශූරයින් පරදා ගෝල් ගැලන්ට්ස් පළමු ජය ලබයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ජයගනිමින් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

Read More

සර් ගාෆීල්ඩ් සෝබර්ස් ක්‍රිකට් ලෝකය අඬවයි

ගැරී සෝබර්ස් උපත ලැබුවේ එක් අතක එක බැගින් අමතර ඇඟිලි දෙකක් සහිතව වුවත් කුඩා පිරිමි ළමයෙකුව සිටියදී ඔහු බළල් බඩවැල්වලින් සෑදූ නූල් (catgut) සහ තියුණු පිහියක් ආධාරයෙන් ඒවා තමා විසින්ම ඉවත් කර ගත්තේය.

Read More