ඩිල්ෂාන්ට සහ නුවන්ට IPL වරම් – වනිඳු හයිද්‍රාබාද් පිලට
මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඩිල්ෂාන් මධුසංඛව ඉන්දීය රුපියල් හාරකෝටි හැටලක්ෂයකට මුම්බායි ඉන්දියන්ස් මිලදී ගක්තා.
මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඩිල්ෂාන් මධුසංඛව ඉන්දීය රුපියල් හාරකෝටි හැටලක්ෂයකට මුම්බායි ඉන්දියන්ස් මිලදී ගක්තා.
ලබන වසරේ පැවැත්වීමට නියමිත අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද ඩුබායි හිදි හෙට පැවැත්වෙනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකුද ඇතුළත් කර තිබෙනවා.
නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී එක්දින සහ විස්සයි විස්ස නායකත්වය හා සිම්බාබ්වේ තරගාවලියේ සංචිතය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන් වැනි 20-20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායම ඊයේ සමත්වුණා.
පුහුණු කාර්ය මණ්ඩලයේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන චමින්ද වාස්, උපුල් චන්දන ,රංගන හේරත් , ටී.එම් ඩිල්ෂාන්, අවිශ්ක ගුණවර්ධන , තිලිණ කණ්ඩම්බි වැනි අයට ලබා දීමට නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය අදහස් කර ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් සභාපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළා.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණා. එම වෙන්දේසියේදී ශ්‍රී ලංකා කිසිඳු ක්‍රීඩකයෙක්ව කණ්ඩායම් මිලදී ගත්තේ නැහැ.