සුදත්ගෙන්, රොෂාන්ට සැර නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ හිටපු උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර මහතා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

මැතිව්ස් නිසා ක්‍රිකට් නීති වෙනස් වෙයි

එක්දින සහ T20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවට ගැන ICCයෙන් දැඩි තීරණ 7ක්

2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.

Read More

ෂම්මිලා තරුෂිලාට මිලියන 28ක් පිරිනමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 27ක මූල්‍ය පරිත්‍යාග සිදුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සිදු කෙරුණා.

Read More

ප්‍රමෝද්‍ය 21 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ එකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත නොවැම්බර් 21 වැනිදා කැඳවා තිබෙනවා.

Read More

හේෂා පැත්ත මාරු කිරීමට මිලියන 50ක් ඉල්ලයි

ක්‍රිකට් පිළිබද විවාදයකදී චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා හෙළි කළේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැත්ත මාරු කිරීමට ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරින්ගෙන් රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවයි.

Read More

ප්‍රමෝද්‍යගේ අනාවරණයෙන් ඇමති තිගැස්සෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබෙනවා.

Read More

කෝප් කමිටුවේ සභාපතිට ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් දුන්නාද ? මෙන්න ඇත්ත

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ලබා දී ඇති බවට පළ වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More

ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළි කරයි

ක්‍රිකට් කුමන්ත්‍රණයක කරුණු රැසක් හෙළිකරමින් ඔහු අනාවරණ කර ඇත්තේ තරග පාවාදීමේ සූදුවෙහි නිරත වූවන්ද තමන්ට අවැසි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරණයක් සදහා මුදල් ආයෝජනයන කර ඇති බවයි.

Read More