2024 ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තරග කාලසටහන නිවේදනය කරයි

ලබන වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.

ශ්‍රී ලංකාව නව වසරේදී සිය පළමු තරගාවලියට සිය මව් රටේදී එක්වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

එහිදී දෙරට එක්දින තරග 3ක් සහ 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන වසරේ ශ්‍රී ලංකා පිලේ තරග කාලසටහන පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *