BREAKING NEWS – රොෂාන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවතට

වහාම ක්‍රියාමත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *