BREAKING NEWS – නව ක්‍රීඩා ඇමති හරීන්

හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යදුරයේත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යධුරයේත් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබුවා.

ඒ ඔවුන් දරන අනෙකුත් අමාත්‍යධුරවලට අමතරවයි.

හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යදුරයේත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යධුරයේත් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *