ශ්රී ලංකාව අවසන් මොහොතේ ගෞරවය බේරාගනියි
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති අවසන් විස්සයි විස්ස ක්රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති අවසන් විස්සයි විස්ස ක්රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම වත්මන් ජාත්යන්තර 20යි 20 තරග රටාවට කොතෙක් දුරට සුදුසුද යන ප්රශ්නාර්ථය යළි මතුකරමින් පාකිස්තානය හමුවේ තවත් අවමන් සහගත පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
පාකිස්තානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 04ක පරාජයක් වැළඳ ගැනීමට ශ්රී ලංකාවට අද සිදුවුණා.
ලකුණු 120ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණා.
මෙවර ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ ශ්රී ලංකාව තැබූ රන් පදක්කම් බලාපොරාත්තුව අද බිඳවැටුණා.
වසර 6කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී එක්දින තරගයක් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
තුන්වන වරටත් කාන්තා ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ලෝක මලල ක්රීඩා පිටියේදී ශ්රී ලංකා නාමය රනින් බබලවමින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඩයමන්ඩ් ලීග් ශූරයා බවට පත්වීමට රුමේෂ් තරංග අද අලුයම සමත්වුණා.
කපිල විජේගුණවර්ධන ප්රමුඛ නව ක්රිකට් තේරිම් කමිටුව ආබාධිත පුද්ගලයින් නම් කළේ ඔවුන්ගේ ශාරීරික යෝග්යතාව මැන බලමින්ද ? හරිහැටි වගකීමක් නොමැතිව ක්රීඩකයින් සංචිතයට නම් කිරීම සිදු කළ හැකිද ?
ලබන වසරේ පෙබරවාරි මස ශ්රී ලංකාවේ සත්කාරක්ත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශූරයන්ගේ කුසලාන කාන්තා 20-20 ක්රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.