ක්‍රිකට් නඩුව දෙසැම්බර් 5ට කල්යයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

එසේම අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව මීළඟ නඩු දිනය තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *