සනත්ට ලැබෙන ක්‍රිකට් තනතුර මෙන්න
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයෙකු වූ සනත් ජයසූරිය ක්‍රිකට් තනතුරක් සඳහා පත්කර ඇති බව වාර්තා වනවා.
ආසියානු කුසලාන තරගාවලියේ දි පොරොන්දු වු රුපියල් මිලියන 16ක මුදල ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයින් වෙත බෙදා හැරීම ආරම්භ කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම යළි දෙසැම්බර් මස 13වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. මෙම පෙත්සම අද කැදවූ අවස්ථාවේ නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වී තිබෙනවා.
වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා ජාතික යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ දකුණු කණ්ඩායම සමත්වුණා.
ලබන වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.