ක්‍රිකට් හදන්න සනත්ට වසරක් දෙයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත සුබ පැතුම් එක්කර කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) අභියාචනධිකරණයට දැනුම් දුන්නා.
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී එස්.එස්.සී කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම සම ශූරයන් ලෙස අවසන් මහා තරගය නිමා කළා. අවසන් මහා තරගය පැවැත්වුණේ කොළඹ එන් සී සී ක්‍රීඩාපිටියේදියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවු අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තුන්දින තරග වෙනුවෙන් ක්‍රීඩා සමාජ 22ක් A සහ B ලෙස ඛාන්ඩ දෙකක් යටතේ තරග වැදුණා….
රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට පෙර ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් 5 දෙදෙනෙකුගෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පියවර ගත්තා.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් පිල අද සමත්වුණා.
අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්වුණා.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සදාතනික වීරයන් ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන ICC Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අරවින්ද ද සිල්වා හට ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය අද උපහාර පිරිනැමුවා.