නීල් මැකෙන්සි ශ්‍රී ලංකා පිලට – තවත් 10 දෙනෙකු දකුණු අප්‍රිකාවට
දකුණු අප්‍රිකා පිලේ හිටපු පිතිකරුවෙකු වූ නීල් මැකෙන්සි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කෙටි කාලයක් සඳහා පත්කර තිබෙනවා. ඒ් අනුව දකුණු අප්‍රිකාවට ඒරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඔහු සමග පුහුණු සැසියකට එක්වීමට නියමිතයි. එම පුහුණු කඳවුරට ඒක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස දෙනෙකු ඊයේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය…
