දේවපතිරාජ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලේ බලය අල්ලයි

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් කාන්තා 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයට රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් යොවුන් ක්‍රීඩිකාවන් 6ක් ඇතුළත්වීම විශේෂත්වක්.

තිලකරත්න ඩිල්ෂාන් වැඩිමහල් දියණිය වන ලිමන්සා තිලකරත්නද මෙම සංචිතයට ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *