ශ්රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් බොඳවෙයි
මෙවර පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උලෙළේ බොක්සිං ඉසව්වෙන් ශ්රී ලංකාව තැබූ පදක්කම් බලාපොරොත්තුවක් ඊයේ බිඳ වැටුණා.
මෙවර පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උලෙළේ බොක්සිං ඉසව්වෙන් ශ්රී ලංකාව තැබූ පදක්කම් බලාපොරොත්තුවක් ඊයේ බිඳ වැටුණා.
විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්රම වාර්තා කළ විශිෂ්ට ශතක හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ශ්රී ලංකා කාන්තා පිල අද එක්දින තරග ජයක් වාර්තා කළා.
ජිම්නාස්ටික් ක්රීඩිකාවන් වන සොලෙයි නදීන්යා ටවුෂර් (Soleil Nadinya Tauscher) සහ ලුනා දුරංගි ටවුෂර් ඉකුත්දා ක්රීඩා අමාත්යංශයට පැමිණ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වුණා.
මෙවර ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ජයගනිමින් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්රියේ සමත්වුණා.
ගැරී සෝබර්ස් උපත ලැබුවේ එක් අතක එක බැගින් අමතර ඇඟිලි දෙකක් සහිතව වුවත් කුඩා පිරිමි ළමයෙකුව සිටියදී ඔහු බළල් බඩවැල්වලින් සෑදූ නූල් (catgut) සහ තියුණු පිහියක් ආධාරයෙන් ඒවා තමා විසින්ම ඉවත් කර ගත්තේය.
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගය ඉතාලියේ යැනික් සිනර් සහ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් අතර ඊයේ පැවැත්වුණා.
සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය අවසන් පන්දුවාරයේදී ජය ගැනීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත්වුණා.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට මෙසී ප්රමුඛ ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම සමත්වුණා.
10වැනි වරටත් පැවති කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්රේලියා කාන්තා කණ්ඩායම සමත්වුණා.
ඊයේ දිනය සඳහා තරගය නතර කරනවිට ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්රීඩාකළ ලහිරු උදාර සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත්වුණා