ඉන්දියාව ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් වෙයි ?
පාකිස්තානයේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලානයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
පාකිස්තානයේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලානයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සඳහා, සාමාන්‍ය අවස්ථා සහ නිල අවස්ථා සඳහා සහභාගි වීමේදී පැළඳිය යුතු ඇඳුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් Signature සමගින් ඉකුත්දා අත්වැල් බැඳගත්තා.
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ.
මෑතකදී ආරම්භ කරන ලද දේශපාලන පක්ෂයකට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වදින හිටපු ත්‍රිකට් ක්‍රීඩකයකු සමග මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයන්, ටෙලි නාට්‍ය නළු නිළියන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී ඇති බව පැවසෙනවා.
මෙවර හොංකොන්ග් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
වසර 7කට පසුව අද ඇරඹි හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
මෙවර ඔස්ට්‍රේලියා කාන්තා බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදි පරාජයක් වැඳගන්නට චමරි අතපත්තු නියෝජනය කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට අද සිදුවුණා.
ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද සමත්වුණා.