අසල්වැසියාට පහරදුන් අෂේන් බණ්ඩාර – VIDEO
ක්‍රිකට් ක්‍රීඩක අෂේන් බණ්ඩාර අසල්වැසියයෙකු සමග ගැටුමක් ඇතිකර ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන ලැබී තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩක අෂේන් බණ්ඩාර අසල්වැසියයෙකු සමග ගැටුමක් ඇතිකර ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන ලැබී තිබෙනවා.
පහරදීමක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පොලිස් අත්අඩංගවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
අවසන් දිනය නිමා වීමට පන්දුවාර දෙකක් පමණක් තිබියදී කොළඹ රාජකීය විද්‍යාලය පරදා මෙවර නිල්මහ සටන ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත්වුණා.
ඉන්ටර් නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා මාස්ටර්ස් පිලේ ෂේන් වොට්සන් සමත්වුණා.
1982 වසරේ පෙබරවාරි 17, මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී දිනයක් බවට පත් විය.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අනිද්දා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද ගාල්ල ක්‍රීඩාංගණයේදී සිදු වුණා.
ඔස්ට්‍රේලියා කණ්ඩායම ආසියාවේදී ටෙස්ට් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.
මෙවර ද ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය තරග බිමට පිවිස සිටින අතර, වෙනත් කිසිදු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් නාමයෝජනා ලබාදී නැහැ.