ශ්‍රී ලංකා A – ඔස්ට්‍රේලියා A සිවුදින තරගය ජයපැරදුමෙන් තොරවෙයි
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම සමඟ පැවති දෙවැනි සිව්දින තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් වුණා.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම සමඟ පැවති දෙවැනි සිව්දින තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් වුණා.
ලෝක මට්ටමේ තරගාවලි වෙනුවන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, නිලධාරීන් තරගාවලිය අතරතුර කණ්ඩායම හැරයන සිදුවීම් මෑතකාලීනව වාර්තා වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගැනීමට පොලීස්, ටැමිල් යූනියන්, සීසීසී සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත්වුණා.
එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට ඉකුත්දා සමත්වුණා.
විරාත් කෝලි රසිකයින්ගෙන් සැමරුමට එක්වන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වූ අතර එය සිතාගත නොහැකි තරම් ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්විමට හේතු වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ඉන්දිය කණ්ඩායම සමග ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති 3 වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20-20 තරගය ජුලි 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විටත් එම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයන අද නිවේදනය කළේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබීම විශේෂත්වයක්.
බ්‍රයන් ලාරා තබා තිබූ ‘පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව’ ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු විආන් මෝල්ඩර් අද සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම ඊයේ රාත්‍රීයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.