පැතුම්, කමිඳු සහ දුෂ්මන්තට IPL යාමට අවසර
සාර්ථකව පරීක්ෂණ නිම කළ දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ට IPL සඳහා සහභාගී වීමට NOC සහතික නිකුත් කර ඇත.
සාර්ථකව පරීක්ෂණ නිම කළ දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ට IPL සඳහා සහභාගී වීමට NOC සහතික නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණියම ලෝක කුසලාන ජයග්‍රහණයේ තිස්වසරක සැමරුම 96 කණ්ඩායමේ සාමජිකයින් ඉන්දිරා පිළිකා භාරය සමඟ අද සමරනු ලැබුවා.
මුවර්ස් කණ්ඩායමට බ්ලුම්ෆිල්ඩ් කණ්ඩායම විසින් ලකුණු 147ක පහසු ඉලක්කයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ඉසව්වේ රිටි පැනීමේ ලෝක වාර්තාව නැවතත් අලුත් කිරීමට ඊයේ සමත්වුණා.
ලොව සාර්ථක ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකා හිටපු ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.
නවසීලන්තය පරාජය කරමින් 96ක දැවැන්ත ජයක් හිමිකරගත් ඉන්දියා කණ්ඩායම,තවත් වසර දෙකක කාලයක් සඳහා 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ඊයේ රාත්‍රී සමත් වුණා.
මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයේ සෑම ක්‍රීඩකයෙකුටම දඩයක් නියම කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.