යැනික් සිනර් යළි විම්බල්ඩන් ශූරයා වෙයි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගය ඉතාලියේ යැනික් සිනර් සහ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් අතර ඊයේ පැවැත්වුණා.
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගය ඉතාලියේ යැනික් සිනර් සහ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් අතර ඊයේ පැවැත්වුණා.
සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය අවසන් පන්දුවාරයේදී ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත්වුණා.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට මෙසී ප්රමුඛ ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම සමත්වුණා.
10වැනි වරටත් පැවති කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වුණා.
ඊයේ දිනය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ලහිරු උදාර සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත්වුණා
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ සිව්වන තරගය ජයගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තුවක් රඳවා ගැනීමට සමත්ව සිටිනවා.
ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කර ඓතිහාසික විස්සයි20 ජයග්‍රහණයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද (26) සමත්විය.
රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය නවීකරණය කරන අරමුණින් සකස් කෙරෙමින් පවතින නව ව්‍යවස්ථාව මඟින් ආයතන පාලනයේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බව ක්‍රිකට් පරිවර්තන කමිටුවඅද (25දා) පෙරවරුවේදී අනාවරණය කළේය.
අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් ICCයේ අසාදු ලේඛනයට (තහනමකට) ලක්වීමේ අවදානමක් පවතින බව අවධාරණය කර ඇතැයි විශ්වාසකටයුතු මාර්ගවලින් වාර්තා වේ.
දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත්වුණා.