රොස් ටේලර් සිය මවගේ රටෙන් යළිත් පිටියට
2022 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක රෝස් ටේලර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ගෙන තීරණය අද ක්‍රිකට් ලොවම මවිතයට පත් කළ පුවතක් බවට පත් වුණා.
2022 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක රෝස් ටේලර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ගෙන තීරණය අද ක්‍රිකට් ලොවම මවිතයට පත් කළ පුවතක් බවට පත් වුණා.
කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්ත අසරණ තත්වයකට පත් කළ ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.
ආසියානු ශූරතා තරගාවලියට පිටත්ව යාමට සූදානමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වීසා නොලැබීම හේතුවෙන් ඉකුත්දා කටුනායකදී අන්ත අසරණ තත්වයකු පත්වුණා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති පළමු 20යි 20 තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීෙය් සමත් වුණා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.
2025-26 තරගවාරය සඳහා පළමු පෙළ ක්‍රීඩකයන් 280කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 70 දෙනෙකු රක්ෂණාවරණයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.