කාලිංග, නදීෂා සහ යෝධසිංහ අවසන් වටයට

අද පැවති පිරිමි මීටර 400 ඉසව්වේ දෙවන අවසන් පූර්ව වටයේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ කාලිංග කුමාරගේ එක් වූ අතර ඔහු එහිදී දෙවන ස්ථානය හිමිකර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

Read More

බදු ඉවත්කරන්නැයි ඉල්ලා අධිකරණයට පැමිණි ක්‍රිකට් තරු VIDEO

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Read More

දෙවන රග්බි තරගයේ ජයත් නවසීලන්තයට

සත්කාරක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති දෙවන රග්බි තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුණා.

Read More

යුද ගැටුම් මැද IPL සතියකට කල් දමයි

හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.

Read More