IPL බංග්ලාදේශයේ තහනම්

මෙවර අයි පී එල් තරගාවලියේ විකාශන කටයුතු බංග්ලාදේශයේ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර අයි පී එල් තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට එකටඑක ප්‍රතිචාර දක්වමින්.

ඒ අනුව බංග්ලාදේශ තොරතුරු හා විකාශන අමාත්‍යාංශය එරට සියලුම විකාශකයින්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන කටයුතු නතර කරන ලෙස දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *