දේශීය ක්රිකට් තරග රටටම පෙන්වන්න ශ්රී ලංකා ක්රිකට් වෙතින් අලුත් වැඩක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධාන කරන දේශීය ක්රිකට් තරගවල නිල විකාශන අයිතිය තින්කියුබ් සිස්ටම්ස් පුද්ගලික සමාගම හිමිකරගත් අතර, එම සියලු තරග මුදල් ගෙවීමකින් තොරව ටැලන්ට් ටීවී (Talent TV) ඔස්සේ රටපුරා නැරඹීමේ අවස්ථා උදාකරදීමට කටයුතු යොදා ඇත.
