ජීවිතාරක්ෂක පොදුරදමඩුලු රන් පදක්කමක් ශ්‍රී ලංකාවට
එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට ඉකුත්දා සමත්වුණා.
එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට ඉකුත්දා සමත්වුණා.
විරාත් කෝලි රසිකයින්ගෙන් සැමරුමට එක්වන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වූ අතර එය සිතාගත නොහැකි තරම් ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්විමට හේතු වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ඉන්දිය කණ්ඩායම සමග ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති 3 වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20-20 තරගය ජුලි 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විටත් එම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයන අද නිවේදනය කළේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබීම විශේෂත්වයක්.
බ්‍රයන් ලාරා තබා තිබූ ‘පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව’ ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු විආන් මෝල්ඩර් අද සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම ඊයේ රාත්‍රීයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.
2025-2027 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
මේ වන විට වයස අවුරුදු 67ක් වූ කේ මතිවානන් මහතා තවදුරටත් ක්‍රිකට් තනතුරු සඳහා කෑදර වීම විහිළු සහගතය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ප්‍රබල ස්ථානයක පසුවන්නට බංග්ලාදේශ පිල සමත්වුණා.