තේරීම් කමිටුවේ නව සභාපති උපුල් තරංග
නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කර තිබෙනවා
මෙවර නේපාලයේ පැවති දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් නේපාලය ඉන්දියාවටද පදක්කම් සටහනේ දෙවන ස්ථානයට ඇද දමමින් ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
රොෂාන් රණසිංහ තනතුරෙන් ඉවත් වීමට පෙර අවසාන ප්‍රකාශයෙන් ද රටට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ රගර් තහනම් කිරීමට තමා ගේ තීරණයක් නොව බලපෑවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගත් තීරණයක් බව හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලිියාස් මහතා පවසනවා.
2024 යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේදී කණ්ඩායම් තරග වදින කාණ්ඩ ඉකුත්දා ජර්මනියේදී ප්‍රකාශයට පත් කෙරුණා.
අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.
ඔස්ට්‍රේලියා කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඇඩ්ලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණා.
පාසල් සීමිත පන්දුවාර තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කිරිබත්ගොඩ මාවරමණ්ඩිය නැණමලේ රාජකීය විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසීගේ ජර්සි 6ක් වෙන්දේසි කිරීමට අමෙරිකානු වෙන්දේසි ආයතනයක් තීරණය කර තිබෙනවා.