චමරි ළඟ ඉන්දියාව දණින් වැටෙයි

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උත්තර් ප්‍රදේශ් වොරියර් කණ්ඩායමට ආදේශක ක්‍රීඩිකාවක් ලෙස චමරි අතපත්තු කැඳවා තිබෙනවා.

Read More

ජොකොවිච්ගේ අපරාජිත ගමන නිමවෙයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් 2018 වසරට පසු ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ තරගයක් අද පරාජයට පත්වුණා.අද පැවති මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ජොකොවිච් පරාජයට පත්වුණේ 22 හැවිරිදි ඉතාලි ක්‍රීඩක ජැනික් සිනර් හමුවේයි.

Read More

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් සම්මාන උලෙළේ 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.

Read More

දිමුත් ICC ටෙස්ට් කණ්ඩායමට – චමරි ODI නායකත්වයත්

ගෙවුණු 2023 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇතුළත් කරමින් එක්දින, ටෙස්ට් සහ 20-20 කණ්ඩායම් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට විදෙස් පුහුණුවක්

උසස් පුහුණුවක් ලබා ගැනීම සඳහා ක්‍රිකට් පුහුණුකරුවන්, පුහුණුකරුවන් සහ භෞතික විද්‍යාඥයින් එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

Read More