චමරිලාට ඉතිහාසයේ දැවැන්තම ජය ලබයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකදෙී කඩුලු දෙකක් සහ අවසන් පන්දුවාරයේදී පළමු පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වුණා.
නිලවරණ පැවැත්වීමට අපොහොසත්වීම හා පරිපාලන ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් හතරෙන් තුනක නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමි වී ඇති බව වාර්තා වනවා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද සමත්වුණා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනකුම ඇතුළත් විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සිදු වුණා.