ඉන්දියා – දකුණු අප්‍රිකා අවසන් ගැටුම අද
ඉදිරි වර්ෂ දෙක සඳහා 20-20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙනවා.
ඉදිරි වර්ෂ දෙක සඳහා 20-20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙනවා.
මලල ක්‍රීඩා නිලධාරීන් තරුෂිගේ ඔලිම්පික් සිහිනයට තිත තබයි ?
කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කිරීමට නෙසරාසා දක්ෂිතා අද සමත් වුණා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට අද සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීම භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ක්‍රිකට් පිටියට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද නිවේදනය කළා.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බංග්ලාදේශය පරාජය කළ ඇෆ්ගනිස්තානය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබාගත්තා.
මෙවර ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමත්වුණා.
මෙම තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල නවතම කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට පස්වැනි ස්ථානයේ පසුවනවා.