ක්‍රිකට් බලය ගන්න උපාලි ධර්මදාස ජාතික ජනබලවේගය අන්දයි
සජිත්ගේ පරාජයත් සමග උපාලිගේ සියලු සැලසුම් කරනම් ගැසූ අතර ඒ අනුව ඔහු මේ වන විට ක්‍රිකට් බලය ඇල්ලීමට වෙනක් පාරක් කපමින් සිටියි.
සජිත්ගේ පරාජයත් සමග උපාලිගේ සියලු සැලසුම් කරනම් ගැසූ අතර ඒ අනුව ඔහු මේ වන විට ක්‍රිකට් බලය ඇල්ලීමට වෙනක් පාරක් කපමින් සිටියි.
අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර 20-20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත කාන්තා පිල අද ඩුබායි පිටියේදී සමත් වුණා.
17 හැවිරිදි ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වුණා.
ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 20-20 තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල අද දඹුල්ලේදී සමත්වුණා.
ක්‍රීඩකයෙකුගේ කනට ගැසූ හතුරුසිංහ ධුරයෙන් නෙරපීමට තරම් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට කොන්ද පණ තිබුණත්, මෙරට ක්‍රීඩා බලධාරින්ගේ නපුසංක ගති නිසා රග්බි යොවුන් ක්‍රීඩකයාට කනට ගැසූ සනත් මාර්ටීස් තවමත් රිසි සේ වැඩ කටයුතු සිදු කරයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.
මෙවර කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී පරාජයක් වැළඳගන්නට ශ්‍රී ලංකා කාන්තා පිලට අද සිදු වුණා.
ගරු ආරක්ෂක ලේකම්තුමා තමන්ව ගොනාට අන්දපු රග්බි නිලධාරීන්ගේ වත ගොත පිළිබඳව යළි යළිත් සොයා බලන්නේ නම් තමන් ගොනාට ඇන්දී ඇති බව සිහි වීමට ගත වන්නේද නිමේෂයකි.
වසර 15කට පසු නවසීලන්ත පිලට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වුණා.
මෙවර සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඉකුත්දා කටයුතු කළ අතර ඔහු සජිත් ප්‍රේමදාසගේ ජනරැලි කිහිපයක්ද අමතනු ලැබුවා.