ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තිදෙනෙකුට ලීග් ක්‍රිකට් වරම් අහිමි කරයි

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙක්ට ඉදිරි වසර දෙක සඳහා විරෝධතා සහතික නිකුත් නොකිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කරයි

ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු නෙට්බෝල් ශුරතාව ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගෙන තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ප්‍රවේශපත්‍ර මිල ගණන් ප්‍රකාශයට

ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Read More

වොලිබෝල් ශූරයෝ යුද හමුදාව – ශූරියෝ ගුවන් හමුදාව

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 72 වැනි වරට සංවිධාන කළ ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව ගුවන් හමුදාව දිනා ගැනීමට සමත්වුණා.

Read More

කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලියේ ශූරයා ජෙවාන් සතාසිවම්

ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගොල්ෆ් පිටියේදී ඉකුත්දා නිමාවට පත්වුණා.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.

Read More

බිමන්දි අඛණ්ඩව තුන්වැනි වරටත් මේස පන්දු ජාතික ශූරතාව දිනයි

අඛණ්ඩව තුන්වැනි වරටත් ජාතික මේස පන්දු ශූරිය ලෙස කිරුළු පැලඳීමට මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත්වුණා.

Read More