අතුරු කමිටු ගැසට්ටුව රිවර්ස් කිරීමට හරීන් අත්සන් තබයි

රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට පෙර ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

Read More

පංච පුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කරයි

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් 5 දෙදෙනෙකුගෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පියවර ගත්තා.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව UAE යොවුන් පිල ඉතිහාසගත ජයක් ලබයි

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් පිල අද සමත්වුණා.

Read More

ක්‍රිකට් පිටියෙන් සමුගත් 5කට ශ්‍රී ලංකා පිලේ දොර ඇරෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරාට සහ ඉසුරු උදානට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් පස්දෙනා යළි විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More

බුවනෙක තුන්වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරයා වෙයි

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා ලෙස අභිෂේක ලැබීමට බුවනෙක ගුණතිලක සමත් වුණා.  

Read More

චමරිට ඉන්දියාව බය වෙයි – වෙන්දේසියේදී හිතාමතාම නොසලකා හැරලා

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිඳු කණ්ඩායමක් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණේ මුම්බායිහිදි. මෙවර ඉන්දිය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකාවන් වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර ඉන් ක්‍රීඩිකාවන් 30 දෙනෙක් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 විසින් මිලදී ගැනීමට නියමිතව තිබුණා. මුම්බායි ඉන්දියන්ස්…

Read More

අසේලගේ ප්‍රහාරයෙන් ලෙජන්ඩ්ස් ශූරතාව මනිපාල් පිලට

අසේල ගුණරත්නගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට ඉකුත්දා හැකියාව ලැබුණා.

Read More